“කණ්ඩායමේ Performance හදාගෙන අපි හෙට තරගය හොඳින් සෙල්ලම් කරනවා.” – දික්වැල්ල

3437

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල, නිමා වූ ප්‍රථම එක්දින තරගය, දෙවැනි එක්දින තරගයට ඇති සූදානම සහ සිය පුහුණුව පිළිබඳව ThePapare.com වෙත මෙසේ අදහස් දැක්විය.