Video – ‘නවසීලන්තයට දෙන පීඩනය ශ්‍රී ලංකාව සුබදායීව ප්‍රයෝජනයට ගත යුතුයි’ – Cricketry: Day 2

659

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ තරග දෙකකින් සමන්විත ශ්‍රි ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයේ දෙවන දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 144ක් ලබාගෙන සිටියි. එහි දී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න හා නවසීලන්ත වේගපන්දු යවන්නන් දැක්වූ දස්කම් හා තරගයේ තතු විත්ති රැගෙන රොෂාන් අබේසිංහ Cricketry තුලින් ඔබ හමුවට.

දිමුත් සහ ධනංජය වැස්සේ රජ වෙයි

Photos: Sri Lanka vs New Zealand | 2nd Test – Day 2

>>Sri Lanka v New Zealand 2019<<