තරග දෙකකින් සමන්විත ශ්‍රි ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2ක් දැවී ලකුණු 85ක් ලබාගෙන සිටියා. එහි දී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න දැක්වූ දස්කම් හා තරගයේ පළමු දිනයේ තතු විත්ති රැගෙන රොෂාන් අබේසිංහ Cricketry තුලින් ඔබ හමුවට.
(ඇතිව තිබෙන තාක්ෂණික ගැටළුවක් නිසාවෙන් Android ජංගම දුරකථන හරහා මේ වීඩියෝව නරඹන්න හට නිවේදකයාගේ කටහඩ නොඇසෙනු ඇත. සිදුවූ අපහසුතාවයට අපගේ බලවත් කණගාටුව.)
වැස්ස හරස් වෙද්දී දිමුත් නොනැවති ඉදිරියට

















