Video – ‘ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ ආකාරය ගැන අපිට සන්තෝස වන්න පුළුවන්’ ‘ – Cricketry: 1st T20I

80

ශ්‍රි ලංකා – නවසීලන්ත පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 5කින් ජයගෙන තරග 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. එහිදී ඒ ඒ ක්‍රීඩකයින් දැක්වූ දස්කම් හා තරගයේ තතු විත්ති රැගෙන රොෂාන් අබේසිංහ Cricketry තුලින් ඔබ හමුවට.

>>මාලිංගගේ වාර්තාගත තරගයට පන්දු රැකීමේ අපලය හරස් වෙයි<<

>>Photos: Sri Lanka vs New Zealand | 1st T20I<<

>>SLvNZ Hub<<