ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජුලි මාසයේ දී දීර්ඝ තරග සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතයි.
මෙම තරගාවලියට එක්දින තරග ත්‍රිත්වයක් සහ සිව්දින තරග ද්විත්වයක් ඇතුළත් වනු ඇති. එම තරග සියල්ල ඕස්ට්‍රේලියාවේ Drawin හි Marrara ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
තරග කාලසටහන;
- පළමු එක්දින තරගය – ජූලි 04
- දෙවැනි එක්දින තරගය – ජූලි 06
- තෙවැනි එක්දින තරගය – ජූලි 09
- පළමු සිව්දින තරගය – ජූලි 13 – 16 දක්වා
- දෙවැනි සිව්දින තරගය – ජූලි 20 – 23 දක්වා
මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<