ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන, නායකත්වය, කණ්ඩායම් හැඟීම සහ පිරිස් කළමනාකරණය පිළිබඳව, දේශනයක දී මෙලෙස අවධාරණය කළේය. අදාළ දේශනය සැප්තැම්බර් මස 6 වැනි දා MCA පිටියේ දී පැවතියේ වින්ටේජ් ක්‍රිකටර්ස් සර්කල් හි  සංවිධානයෙනි.