“සිංගර් ලීග්” පාසල් රග්බි තරඟ මාලාවට අදාළව පළමු වටයේ තරග මේ වන විට අවසන් වී ඇති අතර එම තරග ප්‍රතිඵල මත දෙවන වටයේ තරග ආරම්භ වනු ඇත. එහි දී පාසල් කණඩායම් ශූරතා කුසලානය සහ පළඟ ශූරතාවය වෙනුවෙන් කාණ්ඩ දෙකක් යටතේ තරග වැදීමට නියමිතය. කෙසේ වෙතත් මෙවර ශූරතා කුසලානය වෙනුවෙන් පැවැත්වෙන තරග ගණන අඩු කර ඇත.
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය විසින් මෙම තරඟ කාල සටහන් අනුමත කර ඇති අතර, අවශ්‍ය වුවහොත් කණ්ඩායම් දෙකේම එකඟත්වය මත තරඟ පැවැත්වෙන දින සහ ස්ථාන වෙනස් කර ගත හැකිය.
මේ පිළිබඳ නවතම තොරතුරු ThePapare.com වෙත පිවිස දැන ගත හැකිය.
8 වන සතිය අප්‍රේල් 25 – මැයි 1 දක්වා (1A1 – 2A4) (1A2 – 2A3) (1A3 – 2A2) (1A4 – 2A1)
| කණ්ඩායම | ප්‍රතිවාදී කණ්ඩායම | දිනය | වේලාව | ස්ථානය |
| ඉසිපතන විද්‍යාලය – කොළඹ | සහිරා විද්‍යාලය – කොළඹ | කොළඹ | ||
| සාන්ත තෝමස් විද්‍යාලය – ගල්කිස්ස | රාජකීය විද්‍යාලය – කොළඹ | |||
| වෙස්ලි විද්‍යාලය – කොළඹ | සාන්ත ජෝසප් විද්‍යාලය – කොළඹ | අප්‍රේල් 28 | ප.ව. 4.30 | CR & FC |
| සාන්ත පීතර විද්‍යාලය – කොළඹ | ත්‍රිත්ව විද්‍යාලය – මහනුවර | අප්‍රේල් 29 | ප.ව. 4.30 | බම්බලපිටිය |
9 වන සතිය මැයි 02 – මැයි 07 දක්වා (2A3 – 1A1) (2A4 – 1A2) (2A1 – 1A3) (2A2 – 1A4)
| කණ්ඩායම | ප්‍රතිවාදී කණ්ඩායම | දිනය | වේලාව | ස්ථානය |
| ඉසිපතන විද්‍යාලය – කොළඹ | සාන්ත තෝමස් විද්‍යාලය – ගල්කිස්ස | කොළඹ | ||
| සහිරා විද්‍යාලය – කොළඹ | රාජකීය විද්‍යාලය – කොළඹ | මරදාන | ||
| සාන්ත ජෝසප් විද්‍යාලය – කොළඹ | ත්‍රිත්ව විද්‍යාලය – මහනුවර | කොළඹ | ||
| වෙස්ලි විද්‍යාලය – කොළඹ | සාන්ත පීතර විද්‍යාලය – බම්බලපිටිය | කොළඹ |
10 වන සතිය මැයි 13 – මැයි 15 දක්වා (2A1 – 1A1) (2A2 – 1A2) (2A3 – 1A3) (2A4 – 1A4)
| කණ්ඩායම | ප්‍රතිවාදී කණ්ඩායම | දිනය | වේලාව | ස්ථානය |
| ත්‍රිත්ව විද්‍යාලය – මහනුවර | ඉසිපතන විද්‍යාලය – කොළඹ | මහනුවර | ||
| වෙස්ලි විද්‍යාලය – කොළඹ | රාජකීය විද්‍යාලය – කොළඹ | කොළඹ | ||
| සාන්ත තෝමස් විද්‍යාලය – ගල්කිස්ස | සාන්ත ජෝසප් විද්‍යාලය – කොළඹ | |||
| සහිරා විද්‍යාලය – කොළඹ | සාන්ත පීතර විද්‍යාලය – බම්බලපිටිය | මරදාන |
[rev_slider dfccrugby728]
11 වන සතිය මැයි 16 – මැයි 22 දක්වා (1A1 – 2A2) (1A2 – 2A1) (1A3 – 2A4) (1A4 – 2A3)
| කණ්ඩායම | ප්‍රතිවාදී කණ්ඩායම | දිනය | වේලාව | ස්ථානය |
| ඉසිපතන විද්‍යාලය – කොළඹ | වෙස්ලි විද්‍යාලය – කොළඹ | කොළඹ | ||
| ත්‍රිත්ව විද්‍යාලය – මහනුවර | රාජකීය විද්‍යාලය – කොළඹ | මැයි 17 | ප.ව. 4.30 | මහනුවර |
| සාන්ත ජෝසප් විද්‍යාලය – කොළඹ | සහිරා විද්‍යාලය – කොළඹ | කොළඹ | ||
| සාන්ත පීතර විද්‍යාලය – බම්බලපිටිය | සාන්ත තෝමස් විද්‍යාලය – ගල්කිස්ස | බම්බලපිටිය |
පළඟ ශුරතා තරග කාල සටහන
8 වන සතිය අප්‍රේල් 25 – මැයි 1 දක්වා (1A5 – 2B2) (1A6 – 2B1) (1A7 – 2A6)
| කණ්ඩායම | ප්‍රතිවාදී කණ්ඩායම | දිනය | වේලාව | ස්ථානය |
| සාන්ත අන්තෝනි විද්‍යාලය – මහනුවර | විද්‍යාර්ථ විද්‍යාලය – මහනුවර | |||
| ධර්මරාජ විද්‍යාලය – මහනුවර | කිංග්ස්වුඩ් විද්‍යාලය – මහනුවර | |||
| ඩි.එස්. සේනානායක විද්‍යාලය – කොළඹ | වේල්ස් කුමර විද්‍යාලය – මොරටුව | |||
| ලුම්බිණි විද්‍යාලය – කොළඹ | විද්‍යා විද්‍යාලය – ගල්කිස්ස | අප්‍රේල් 27 | ප.ව. 4.30 | CR & FC |
9 වන සතිය මැයි 02 – මැයි 07 දක්වා (2B1 – 1A5) (2B2 – 1A6) (2A5 – 1A7) (2A6 – 1B1)
| කණ්ඩායම | ප්‍රතිවාදී කණ්ඩායම | දිනය | වේලාව | ස්ථානය |
| කිංග්ස්වුඩ් විද්‍යාලය – මහනුවර | සාන්ත අන්තෝනි විද්‍යාලය – මහනුවර | |||
| විද්‍යාර්ථ විද්‍යාලය – මහනුවර | ධර්මරාජ විද්‍යාලය – මහනුවර | |||
| විද්‍යා විද්‍යාලය – ගල්කිස්ස | ඩි.එස්. සේනානායක විද්‍යාලය – කොළඹ | මැයි 17 | ප.ව. 4.30 | විද්‍යා විද්‍යාලය |
| වේල්ස් කුමර විද්‍යාලය – මොරටුව | ලුම්බිණි විද්‍යාලය – කොළඹ | මැයි 17 | ප.ව. 4.30 | විද්‍යා විද්‍යාලය |
10 වන සතිය මැයි 13 – මැයි 15 දක්වා (1A5 – 2A6) (1A6 – 2A5) (1A7 – 2B2) (1B1 – 2B1)
| කණ්ඩායම | ප්‍රතිවාදී කණ්ඩායම | දිනය | වේලාව | ස්ථානය |
| සාන්ත අන්තෝනි විද්‍යාලය – මහනුවර | වේල්ස් කුමාර විද්‍යාලය – මොරටුව | |||
| ධර්මරාජ විද්‍යාලය – මහනුවර | විද්‍යා විද්‍යාලය – ගල්කිස්ස | |||
| ඩි.එස්. සේනානායක විද්‍යාලය – කොළඹ | විද්‍යාර්ථ විද්‍යාලය – මහනුවර | මැයි 17 | ප.ව. 4.30 | |
| ලුම්බිණි විද්‍යාලය – කොළඹ | කිංග්ස්වුඩ් විද්‍යාලය – මහනුවර | මැයි 17 | ප.ව. 4.30 | විද්‍යා විද්‍යාලය |
11 වන සතිය මැයි 16 – මැයි 22 දක්වා (2A5 – 1A5) (2A6 – 1A6) (2B1 – 1A7) (2B2 – 1B1)
| කණ්ඩායම | ප්‍රතිවාදී කණ්ඩායම | දිනය | වේලාව | ස්ථානය |
| විද්‍යා විද්‍යාලය – ගල්කිස්ස | සාන්ත අන්තෝනි විද්‍යාලය – මහනුවර | මැයි 17 | ප.ව. 4.30 | විද්‍යා විද්‍යාලය |
| වේල්ස් කුමාර විද්‍යාලය – මොරටුව | ධර්මරාජ විද්‍යාලය – මහනුවර | මැයි 17 | ප.ව. 4.30 | විද්‍යා විද්‍යාලය |
| ඩි.එස්. සේනානායක විද්‍යාලය – කොළඹ | කිංග්ස්වුඩ් විද්‍යාලය – මහනුවර | |||
| වීද්යාර්ථ විද්‍යාලය – මහනුවර | ලුම්බිණි විද්‍යාලය – කොළඹ |
තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට






















