Video – සමුගන්න දැන් කාලේ හරි – රංගන හේරත්

1369

සිය ක්‍රිකට් දිවියේ නොමැකෙන මතකයන් රැසක් එක්වීමට නියමිත එළඹෙන එංගලන්ත තරග සංචාරයට තිබෙන සූදානම හා මීළඟ ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් විය යුතු ආකාරය පිළිබඳව 2019 ලෝක කුසලානය මෙරටට පැමිණීම වෙනුවෙන් පැවති උත්සවයේ දී සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් මෙසේ සිය අදහස් දැක්වූවා.