අපිට ලොකු ශක්තියක් තිබ්බා තරගාවලිය ජය ගන්න – ගයනි

143

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩිකාවක් වන චතුරංගි ජයසූරිය 11 වැනි ආසියානු දැල්පන්දු ශූරතාවය ජයග්‍රහණය කිරීමට ඉවහල් වූ රහස් මෙන්ම ඇය සහ කණ්ඩායමේ තවත් ක්‍රීඩිකාවන් වන ගයනි දිසානායක දෙදෙනාගේ සුසංයෝගය ගැන ThePapare.com වෙත අදහස් දැක්වූයේ මෙසේයි.