2016/17 කාර්ගීල්ස් ෆුඩ් සිටි එෆ්. ඒ. කුසලාන තරගාවලියේ ලීග් ශූරයින් 61 දෙනෙකු තරගාවලියේ දෙවැනි වටය සඳහා යොමු කිරීමට තීරණය කර ඇත.
මෙම තරගාවලිය සඳහා වැඩිම ලීග් ශූරයින් පිරිසක් යාපනය ලීගයෙන් පැමිණි අතර එම සංඛ්‍යාව 56ක්. ඊට අමතරව හැටන්, මඩකලපුව, මන්නාරම, කිලිනොච්චි, කාත්තන්කුඩි, දෙහිවල, කොළඹ ආදී ලීග් 40කට අධික සංඛ්‍යාවක් දෙවැනි කාණ්ඩය දක්වා උසස් වී ඇත. සහභාගී වූ මුළු කණ්ඩායම් ගණන 1000කට ආසන්නයි.
23න් පහළ ආසියානු පාපන්දු ශූරතාවලියට ලංකාවත්
2018 චීනයේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 23න් පහළ ආසියානු පාපන්දු ශූරතාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ දී ශ්‍රී ලංකාව A කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතයි.
ලීග් ජයග්‍රාහී කණ්ඩායම්
උදයසූරියන් ක්‍රී.ස (අක්කරෙයිපත්තුව), නගර සභා ක්‍රී.ස (අම්බලන්ගොඩ), ඔලිම්පික් ක්‍රී.ස (අම්පාර), අනුරාධපුර එක්සත් (අනුරාධපුර), අල් අදාන් ක්‍රී.ස (බදුල්ල), ලිබර්ටි ක්‍රී.ස (බණ්ඩාරවෙල), සිවනන්ද ක්‍රී.ස (මඩකලපුව), ගෝල්ඩන් රයිස් ක්‍රී.ස (බේරුවල), කිරිඳිවැල පැරාමවුන්ට් ක්‍රී.ස (බියගම), නිදහස් ක්‍රී.ස (හලාවත), කුරේ ක්‍රී.ස, ඕල්ඩ් බෙන්ස් ක්‍රී.ස (කොළඹ), තොටවත්ත ක්‍රී.ස (දෙහිවල), සොලනිය ක්‍රී.ස (දෙනියාය), සන් ශයින් ක්‍රී.ස (දිවුලපිටිය), වලව ක්‍රී.ස (ඇඹිලිපිටිය ), කුරුඳුවත්ත එක්සත් (ගාල්ල), කහතොටවිය ජේ. එෆ් ක්‍රී.ස (ගම්පහ), රෙඩ් සන් ක්‍රී.ස (ගම්පොල), ටෙක්නිකල් ක්‍රී.ස (හම්බන්තොට), රිනවුන් ක්‍රී.ස (හැටන්), සාන්ත මරියා ක්‍රී.ස (යාපනය), වානවිල් ක්‍රී.ස (කල්කුඩා), ග්‍රීන් ෆීල්ඩ් ක්‍රී.ස (කළුතර), මැන්චෙස්ටර් ක්‍රී.ස (නුවර), තරුණ ක්‍රී.ස (කතරගම), ජාතික ක්‍රී.ස (කාත්තන්කුඩි), මායා ක්‍රී.ස (කෑගල්ල), බන්ධනාගාර ක්‍රී.ස (කැළණිය), ලෙගාමීට්පර් ක්‍රී.ස (කිලිනොච්චිය), පයනියර් ක්‍රී.ස (කින්නියා), ඉක්බාල් ක්‍රී.ස (කුච්චවේලි), තරුණ ශක්ති ක්‍රී.ස (කුරුණෑගල), සාන්ත සේවියර් ක්‍රී.ස(මදුමන්තයි), ජෝශප් වාස් එක්සත් ක්‍රී.ස (මන්නාරම), ගෝල්ඩ් මූන් ක්‍රී.ස (මාතලේ), ග්‍රහලෝක ක්‍රී.ස (මාතර), සෙරන්ඩිබ් ක්‍රී.ස (මාවනැල්ල), මැදගම ක්‍රී.ස (මොනරාගල ), යංග් බර්ඩ් ක්‍රී.ස (මුලතිව්), රිලයන්ස් පිල (මුතූර්), තරුණ මේරියන්ස් ක්‍රී.ස (නාවලපිටිය), ජුපීටර් ක්‍රී.ස (මීගමුව), ශ්‍රී ලංගම ක්‍රී.ස (NSSA), යංග් බර්ඩ් ක්‍රී.ස (නුවරඑළිය), යංග් ලයන්ස් ක්‍රී.ස (ඔද්දමවාදී), නවගම්පුර ක්‍රී.ස, වින්මීන්ගල් ක්‍රී.ස (පේදුරුතුඩුව), බීඑම් යූත් (පොල්ගහවෙල), ලකී බර්ඩ් ක්‍රී.ස (පොළොන්නරුව), විම්බිල්ඩන් ක්‍රී.ස (පුත්තලම), මහ නගර සභා ක්‍රී.ස (රත්නපුර), පිලිප් ගුණවර්ධන ඒ ක්‍රී.ස (සීතාවක), මොරටුව විශ්ව විද්‍යාලීය ක්‍රී.ස, HGS බ්ලූ ක්‍රී.ස (ශ්‍රී ජ‘පුර), ග්‍රීන් ලයිට් ක්‍රී.ස (ත්‍රිකුණාමලය), දියමන්ති ක්‍රී.ස (වඩමාරච්චි), කුරින්චික්කුලම් ක්‍රී.ස (වලිකාමම්),ඊස්වරන් ක්‍රී.ස (වව්නියාව), පරණ මැසනෝදියන් ක්‍රී.ස (වත්තල), අල් හිරා ක්‍රී.ස (වෙන්නප්පුව)
තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට





















