Video – කුසල් ජනිත් නැවතත් පුහුණුවට

374

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ අවසන් එක්දින තරගය හෙට (7) පැවැත්වෙනවා. එම තරගය ජය ගෙන මේ තරගාවලිය ජය ගැනීමට හැකිවුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමක් 2013 වසරට පසුව දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව එය වනු ඇත.

මේ අවසන් එක්දින තරගයට පෙර අද (6) ශ්‍රී ලංකා කණ්ඩායම සිය පුහුණුවීම් සිදුකළ ආකාරයයි.