CLIPS – පාසල් ක්‍රිකට් දෙදින තරගාවලියේ කාණ්ඩ තීන්දුයි – Cricket Watarawuma

107

19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ කාණ්ඩ මොනවා ද? ඒ සියල්ල ගැන දැනගන්න ThePapare.com කණ්ඩායමේ දමිත් වීරසිංහ, සචින් දනංජය සහ ලක්සිසි ද සිල්වා පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන බලන්න.

WATCH – උසස්වීම් සහ පහත හෙලීම් තීන්දු වෙන පාසල් ක්‍රිකට් සටන ඇරඹෙයි – Cricket Watarawuma