2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අද (8) දිවයිනට පැමිණි අතර ඉන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මෙසේ සිය අදහස් දැක්වීම සිදු කළා.