සුපිරි පාපන්දු ක්‍රීඩකයන්ගේ සංවේදී ජීවිත කතා

7175

දුක් කඳුළු මැදින් ජීවිතය ජයගත් සුපිරි පාපන්දු ක්‍රීඩකයන් ගැන ඇසිදිසි තබන සටහනක්. අද මිලියනපතියන් ලෙස ජීවත්වන මේ පාපන්දු ක්‍රීඩකයන්ගේ කටුක අතීතය සංවේදී කතාන්දර රැසකින් සමන්විතයි.