කොල්ලෝ ඔක්කොම support එක දුන්නා” – අශාන් බණ්ඩාර

953

ඊයේ (25) පැවති යුධ හමුදාව සහ CR & FC කණ්ඩායම අතර තරගයේ යුධ හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් ලබා ගනිමින් ජයග්‍රහණය කරා මෙහෙය වූ අශාන් බණ්ඩාර තරගයෙන් පසුව සිය අදහස් මෙසේ ThePapare.com වෙත ප්‍රකාශ කළේය.