WATCH – “අපේ එකම ඉලක්කය රන් පදක්කම” – පසිඳු බණ්ඩාර #AsianGames

12

ආසියානු ක්‍රීඩා තරගාවලි‍යේ සිංගප්පූරුවට එරෙහිව ලැබූ විශිෂ්ට ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩක පසිඳු බණ්ඩාර ThePapare සමඟින් දැක්වූ අදහස්