WATCH – “කිලෝමීටර පන්සියගානක් දුර ඉඳලා ආවේ රුමේෂ් සිංහ කොඩිය උස්සනවා බලන්න” #AsianGames

1

ආසියානු ක්‍රීඩා තරගාවලියේදී හෙල්ල විසිකිරිමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් රුමේෂ් තරංගගේ ජයග්‍රහණය සැමරූ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ThePapare සමගින් මෙලෙස අදහස් පලකලා.