WATCH – “මීට වඩා ලොකු throw එකක් බලාපොරොත්තු වුණා; රන් පදක්කමක් දිනන්න ලැබුණු එක සතුටුයි” – රුමේෂ් තරංග #AsianGames

3

ආසියානු ක්‍රීඩා තරගාවලියේදී හෙල්ල විසිකිරිමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් රුමේෂ් තරංග ThePapare සමගින් මෙලෙස අදහස් පලකලා.