WATCH – “පළමු තරගයේ ගොඩක් ධනාත්මක දේවල් තිබුණා; අවසන් පූර්ව තරගයට අපි සූදානම්” – හර්ශීතා හා කවීශා

1

ආසියානු ක්‍රීඩා තරගාවලියේ මැලේසියාව සමග පැවැති කාන්තා ක්‍රිකට් තරගය පහසුවෙන් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. එම තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙපලක් වන හර්ශිතා සමරවික්‍රම හා කවීශා දිල්හාරි ThePapare සමගින් මෙලෙස අදහස් පලකලා.