සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟින් එළැඹෙන සෙනසුරාදා (15) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සඳහා වන 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය අද නිවේදනය කළා.