WATCH – “හැමෝම එන්න Pink Match එකට, අපි පණිවිඩයක් දෙන්න හදන්නේ” – මහීෂ් තීක්ෂණ #LPL2026

3

SSC ක්‍රීඩාංගණයේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලියේ දෙවෙනි තරගයෙන් Kandy Royals පරදා ලකුණු 18ක ජයක් වාර්තා කිරීමට Dambulla Sixers සමත් වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු Dambulla Sixers කණ්ඩායමේ මහීෂ් තීක්ෂණ මෙලෙස අදහස් පළ කළා.