WATCH – “අන්තිම overs ටිකේ execute කරපු plans ඒ විදිහටම වැඩ කළා” – Dushmantha Chameera

8

2026 අයි.සී.සී. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ දුෂ්මන්ත චමීර ThePapare වෙත මෙලෙස අදහස් ප්‍රකාශ කළා.