WATCH – ආදේශ කරන ක්‍රීඩකයින් සැලකිය යුතු මට්ටමේ දක්ෂතා නොදැක්වීම? – #AsiaCup2025 Cricket Chat

235

2025 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටය තුළ ක්‍රීඩා කළ දෙවැනි තරගයෙන් පාකිස්තානය හමුවේ කඩුලු 5ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා. තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය හෙට (සැප්තැම්බර් 26) ඉන්දියාව සමඟින් ඩුබායි හීදී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට තොරතුරු ගෙන එන ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සමඟින් ThePapare මාධ්‍යවේදී ලක්සිසි ද සිල්වා සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක චාමර කපුගෙදර පැවත්වූ Cricket Chat වැඩසටහනයි මේ.