WATCH – රැකියාව අතරතුර විනෝදකාමී මොහොතක් | BBHA Super 8 Cricket Tournament 2025

135

Benthota – Beruwala Hoteliers’ Association ( BBHA ) මඟින් සංවිධානය කරන ලද සුහද ක්‍රිකට් තරඟාවලිය පසුගිය ජූනි 19 වන දා අලුත්ගම මොරගොල්ල ක්‍රීඩාංගනයේ දී පැවැත්වූ අතර ල්එයට එම ප්‍රදේශයේ හෝටල් 20 කට ආසන්න සංඛ්‍යාවක සේවකයින් සහභාගී වුණී.එම තරඟාවලියට සහභාගී වූ ක්‍රීඩකයින් හා තරඟ ඉසව් ආවරණය කරමින් මාධ්‍යවේදී උමංග චන්ද්‍රසේන සමඟින් සිදු කරන ලද 53 වැනි Youth Plus වැඩසටහනයි මේ.