WATCH – දින තුනක් පුරාවට දිගහැරෙන 19වැනි රන් මහා සටන | 19th Battle of the Golds – Big Match Preview

427

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර පැවැත්වෙන “රන් මහා සටනේ” 19 වැනි දිගහැරුම මැයි මස 9, 10 සහ 11 යන දිනවල කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.