WATCH – “ලසිත් තමයි විදෙස් රටවල හොඳින්ම පන්දු යවා තිබෙන්නේ” – උපුල් තරංග #SLvSA

495

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී (නොවැම්බර් 21) පැවැත්වුණා. එහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.