WATCH – මතීෂගේ ඔළුවේ තිබුණු සැලසුම? – Matheesha Pathirana #LPL2024

599

ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ හත්වැනි තරගයෙන් Kandy Falcons පරදා ලකුණු 2ක තියුණු ජයක් ලැබීමට Colombo Strikers කණ්ඩායම සමත් වුනා. එම තරගයෙන් පසු Colombo Strikers කණ්ඩායමේ මතීෂ පතිරණ මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.