WATCH – චමරි, අරවින්ද සහ සනත් කරපු සුපිරි සාකච්ඡාව – Felicitation Ceremony for Chamari Athapaththu

580

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය විසින් සංවිධානය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු වෙනුවෙන් උපහාර දැක්වීමේ උත්සවයක් ඉකුත් මැයි 15 වැනිදා කොළඹ ටාජ් සමුද්‍ර හොටෙල් පරිශ්‍රයේ දී පැවැත්වුණා.