මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ වේල්ස් කුමර විද්‍යාලය අතර “මොරටු මහා රන් සංග්‍රාමයේ” 74 වැනි දිගහැරුම මාර්තු මස 8 සහ 9 දිනවල මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ඊට සමගාමීව පැවැත්වෙන 39වන එක්දින මහා තරගය මේ මස 10වැනිදා කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
- Photos – Prince of Wales’ College Big Match Team Preview
- Photos – 145th Battle of the Blues – Royal-Thomian Cricket Encounter 2024 – Press Conference
- Photos – St. Sebastian’s College Big Match Team Preview