WATCH – තරුෂ්ක, විහස් සහ රුචිත් දස්කම් අතරට – Cricket Watarawuma

459

2024 වසරේ පාසල් මහා තරග තතු, වයස අවුරුදු 19න් පහළ පාසල් බාලක ක්‍රිකට් තරගාවලියේ තතු, National Super League එක්දින තරගාවලියේ තතු, කාන්තා National Super League තරගාවලිය ඇතුළු සියල්ල ගැන දැනගන්න ThePapare වෙනුවෙන් ලක්සිසි ද සිල්වා සහ හරිත පෙරේරා රැගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන නරඹන්න.