WATCH – දෙදින ශූරතාවය හඹා යන ඩී.එස්. ක්‍රීඩකයින් – Cricket Watarawuma

476

වයස අවුරුදු 19න් පහළ පාසල් බාලක ක්‍රිකට් තරගාවලියේ තතු, වයස අවුරුදු 19න් පහළ පිරිමි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තතු, National Super League සිව් දින ක්‍රිකට් තරගාවලිය, කාන්තා National Super League එක්දින ක්‍රිකට් තරගාවලියේ තතු, උගන්ඩා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ඇතුළු සියල්ල ගැන දැනගන්න ලක්සිසි ද සිල්වා සහ ඩෙලෝන් පීරිස් රැගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන නරඹන්න.