WATCH – මේ වගේ Mistakes කරලා තරග දිනන්න අමාරුයි – Wanindu Hasaranga

517

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වුනු දෙවැනි විස්සයි විස්ස තරගයේ දී ශ්‍රී ලංකාව කඩුලු 4කින් පරාජයට පත් වුනා. තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග මෙසේ සිය අදහස් පැවසුවා.