WATCH – දහසකුත් පාසල් ක්‍රීඩකයින් ඉදිරියේ මුරලි කියපු හිතට වදින කතාව – U19 Schools Cricket Awards 2023

383

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ 2023 වසරේ වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් සම්මාන උළෙල ඊයේ  (17) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණා. මේ සඳහා හිටපු ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා ද එක් වුනා. මේ එහි දී ඔහු දැක්වූ අදහස්.