WATCH – 200M | Finals | Ritzbury Senior John Tarbat 2023

547

Ritzbury ආයතනයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය යටතේ ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කළ “Ritzbury Sir John Tarbat Senior Championship 2023” තරගාවලියේ කාන්තා සහ පිරිමි සහ පිරිමි මීටර් 200 අවසන් තරග.