WATCH – Ritzbury Sir John Tarbat Senior Championship 2023 | Day 01 | Highlights

509
Ritzbury ආයතනයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය යටතේ ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කළ “Ritzbury Sir John Tarbat Senior Championship 2023” තරගාවලිය අද (13) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා. තරගාවලියේ පළමු දිනයේ විශේෂ අවස්ථා.