VideosSinhala WATCH – කුසල්ට ඇතුළට එන්න තියෙන අමාරුව ඇතුළේ ඉන්න අයට පීඩනයක් – Naveed Nawaz | #SLvIND – Asia Cup 2023 By Admin - 11/09/2023 155 FacebookTwitterPinterestWhatsApp 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සුපිරි 4 වටයේ තරගය හෙට (12) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. මේ එම තරගය පිළිබඳව ශ්‍රී ලංකා සහාය පුහුණුකරු නවීඩ් නවාස් පල කළ අදහස්.