WATCH – හතුරුසිංහ ප්‍රමුඛ බංග්ලාදේශ ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට

1194

අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පැවැත්වෙන 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ඊයේ (27) දිවයිනට පැමිණියා.

Visual Credits – Sri Lanka Cricket