WATCH – CBL Samaposha School Games 2023 – Press Conference (Highlights)

578

CBL සමපෝෂ ආයතනයේ ප්‍රධාන අනුග්‍රහය යටතේ පැවැත්වෙන CBL සමපෝෂ පාසල් ක්‍රීඩා උළෙල පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගිය දා කොළඹ ටාජ් සමුද්‍ර හෝටල් පරීශ්‍රයේ දී පැවැත්වුණා. මේ එම අවස්ථාවේ විශේෂ අවස්ථා.