WATCH – තණතීරුව පිතිකරුවන්ට ලෙහෙසි වුනේ නැහැ – Sadeera Samarawikrama

487

2023 LPL තරගාවලියේ 14 වැනි තරගය ලෙස Dambulla Aura vs Galle Titans කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම සමත් වුනා. එම තරගයට පසුව දඹුල්ල ක්‍රීඩක සදීර සමරවික්‍රම මෙසේ සිය අදහස් පැවසුවා.