WATCH – දුෂ්මන්ත චමීර නැවතත් පන්දුව අතට ගනියි – Dushmantha Chameera is BACK!

703

ICC ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වුණු දුෂ්මන්ත චමීර ආබාධය සුව වීමෙන් පසුව එළඹෙන LPL තරගාවලිය, ආසියානු කුසලාන තරගාවලිය සහ ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගෙන සිය පුහුණුවීම් කටයුතු නැවත ආරම්භ කර තිබෙනවා.