WATCH – Liverpoolට Champions League අහිමි වෙයි? Football ලෝකය

143

තරගකාරී ප්‍රිමියර් ලීගයේ පෙරළිකාර පුවත් රැසක් සමඟින් ගෙවුණු සතියේ පාපන්දු ලෝකය ඉතා රසවත් වුනා. මේ ගෙවුණු සතියේ පාපන්දු ලෝකය දෙස හැරී බැලීමක්.