WATCH – එකම තරගයක ශ්‍රී ලාංකික නියෝජනයන් ත්‍රිත්වයක් – IPL Special

1036

2023 IPL ක්‍රිකට් තරගාවලිය පසුගිය 31 වැනිදා ඉන්දියාවේ දී ආරම්භ වුනා. 16 වැනි වරට පැවැත්වෙන මෙවර IPL ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ තොරතුරු රැගෙන ThePapare.com කණ්ඩායමේ අසංක හදිරම්පෑල සහ මලින්ද ස්වර්ණමාල් ඔබ හමුවට. IPL තරගාවලියේ තරග සියල්ලම සජීවීව නරඹන්න ThePapare.com එක්ක එකතු වෙන්න.

IPL තරග සජීවීව නැරඹීමට – https://www.thepapare.com/live/