WATCH – කඩුලු ත්‍රිත්වයක් අභිබවා ගිය හයේ පහර සැණකෙළියේ අසිරිය – IPL Special

727

2023 IPL ක්‍රිකට් තරගාවලිය පසුගිය 31 වැනිදා ඉන්දියාවේ දී ආරම්භ වුනා. 16 වැනි වරට පැවැත්වෙන මෙවර IPL ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ තොරතුරු රැගෙන ThePapare.com කණ්ඩායමේ දමිත් වීරසිංහ සහ සචින් පීරිස් ඔබ හමුවට. IPL තරගාවලියේ තරග සියල්ලම සජීවීව නරඹන්න ThePapare.com එක්ක එකතු වෙන්න.

IPL තරග සජීවීව නැරඹීමට – https://www.thepapare.com/live/