WATCH – දක්ෂයින්ගෙන් දක්ෂයින් මුණගැසෙන NSL උණුසුම නැවතත් – Cricket Watarawuma

232
ගෙවුණු සතියේ 19න් පහළ පාසල් ක්‍රිකට් පිටියේ පුවත්, වයස අවුරුදු 13න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් සටන තීන්දුයි, NSL තරග උණුසුම නැවතත්, ඒ සියල්ල ගැන දැනගන්න ThePapare.com කණ්ඩායමේ සචින් දනංජය සහ දමිත් වීරසිංහ පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන බලන්න.