WATCH – අභියෝග හඹා යන නිහඬ ප්‍රහාරකයා – Pasindu Sooriyabandara | Powerplay

896

කොළඹ රාජකීය විද්‍යාලයෙන් බිහිවුණු දක්ෂ පිතිකරුවෙක් වෙන පසිඳු සූරියබණ්ඩාර නිමා වුනු තෙදින මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ලකුණු 1000කට වැඩි ප්‍රමාණයක් ලබාගෙන තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස සම්මාන දිනාගත්තා. සූරියබන්ඩාර සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.