WATCH – එකට එක කරමින් ශ්‍රී ලංකාවෙන් වාර්තාගත හඹායාමක්! – #SLvAFG – 3rd ODI – Cricketry

853

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (30) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවා. තරගයෙන් කඩුලු 4ක තියුණු ජයක් ලබා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකාව 1-1ක් ලෙස තරගාවලිය සම කරමින් ICC එක්දින සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනට තවත් ලකුණු 10ක් එකතු කර ගන්නට සමත් වුනා.ත් ඇෆ්ගනිස්තානය 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ දිනාගත්තා. මේ එම තරග දිනය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ රැගෙන ගෙන එන Cricketry වැඩසටහනයි.