WATCH – පැතුම් ලකුණු අතර නැත්තේ උඩ පන්දුව ගිලිහුණු පීඩනය නිසාද? සහාය පුහුණුකරු කියු දේ

4697

2022 ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ තවත් තීරණාත්මක තරගයක් අද (1) ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර බ්‍රිස්බේන් හි Gabba ක්‍රීඩාංගණයේ දී නිමා වුනා. තරගයෙන් කඩුලු 6ක ජයක් ලබා ගත් ශ්‍රී ලංකාව සුපිරි 12 වටයේ තරග දෙකක් ජයග්‍රහණය කරමින් පළමු කාණ්ඩයේ දැනට තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වී සිටිනවා. තරගයට පසුව ශ්‍රී ලංකා සහාය පුහුණුකරු නවීඩ් නවාස් මෙසේ සිය අදහස් පැවසුවා.

Coverage Powered by Moose Clothing Company