WATCH – ශ්‍රී ලංකාවට වැරදුනේ කොතැනද? හදාගන්නේ කොහොමද? – #SLvUAE – T20 World Cup 2022 – Expert Analysis

318

2022 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තීරණාත්මක තරගය මේ මස 18 වැනිදා (හෙට) UAE කණ්ඩායම සමඟ Geelong හිදී පැවැත්වෙනවා. එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ප්‍රවීණ විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් ගෙන එන Expert Analysis වැඩසටහන.

Coverage Powered by Moose Clothing Company