WATCH – මොන අවස්ථාවේ දී ටෙස්ට් වරම් ලැබුනත් රට වෙනුවෙන් 100%ක් දෙන්න මම ලෑස්තියි – Prabath Jayasuriya

587

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ශූරතාවයට ඇතුළත් ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය අද (08) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා. පළමු දිනයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී අද දිනයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගත් ප්‍රභාත් ජයසූරිය මෙසේ සිය අදහස් පැවසුවා.