WATCH – මේ ලබාගත්ත ජයග්‍රහණය නවක ක්‍රීඩිකාවන්ට හොඳ පන්නරයක් – Chamari Athapaththu

382

ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වුණු විස්සයි විස්ස තරග 3කින් සමන්විත තරගාවලිය ඊයේ (27) දඹුල්ලේ දී නිමා වුනා. තරගාවලියේ අවසන් තරගය කඩුලු 7කින් ජයගැනීමට සමත් වුනු ශ්‍රී ලංකාව 2-1ක් ලෙස තරගාවලිය අවසන් කළ නමුත්, එහි ජය හිමිවුණේ ඉන්දියාවටයි. තෙවැනි විස්සයි විස්ස තරගයේ වීරයා බවට පත්වුණු ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු තරගයට පසුව මෙසේ සිය අදහස් පැවසුවා.